IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පැරණි ආරවුල මරණයෙන් කෙළවරවෙයි

(එස්. හේරත්)

මාදම්පේ සෙම්බුකට්ටිය හේන් යාය  ප්‍රදේශයේ දී  ඥාති පුත්‍රයා විසින් සිය මාමාට කඩුවකින් කොටා මරා  ඇතැයි මාදම්පේ පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නරසිංහ කේසර බණ්ඩාරනායක සැම්සන් ජයවීර නමැති 56 හැවිරිදි දෙදරු පියෙකි.

මරණකරුගේ නැගණියගේ පුතෙකු විසින් මෙම මරණය සිදුකර ඇති අතර සැකකරු ද මරණකරුගේ නිවස ආසන්නයේම පදිංචි වී සිටින අයකු බවද  පොලිසිය පවසයි.

පරණ ආරවුලක් මුල්කරගෙන මරණකරු හා සැකකරු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් පසු සැකකරු විසින් කඩුවකින් මරණකරුට කොටා ඇති බව පොලිසිය පවසයි.

 

 

 



අදහස් (3)

පැරණි ආරවුල මරණයෙන් කෙළවරවෙයි

sam Monday, 03 June 2024 01:37 PM

මෝඩ යකෝ, මරාගන්න ඕනද? කටින් බැණගනිල්ලකෝ. දැන් අර කොලුවා හිරේ ගියාම කාන්තාවක් වෙලා තමයි එළියට එන්නේ... නියමයි.

:       0       6

ලසන්ත Monday, 03 June 2024 03:42 PM

අයියගේ නංගිගේ දේපළ ආරාවුලක් වෙන්න පුළුවන්... ඉතින් මැරුණු කෙනා යනකොට ගෙනියන්නේ මොනවද බලන්න. කොච්චර බලවත් කෙනෙක් වුණත් යනකොට යන්නේ හිස් අතින්ම කියලා තේරුම් ගන්න බැරිවුණාම ඔහොම වෙනවා... පවුලකට දරුවෙක් උපන්නොත් පියා වගේම සතුටු වෙන්නේ මවගේ සහෝදරයෝ නැත්නම් මාමලා තමයි එහෙම තියෙද්දී මහා පාපකර්මයක් කරගෙන තියෙනවා...

:       0       0

Nihal Monday, 03 June 2024 03:45 PM

නිවන් සුව පතමි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 507 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1056 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site