(ශාන්ත රත්නාය
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල පරණ අවුරුද්ද වූ අද දින දිගු පොලිම් දක්නට ලැබිණි. ඇතැම් ඉන්ධනහල් ඉන්ධන නොමැතිව වසා දමා තිබූ අයුරු දක්නට ලැබිණි.
සමහර පිරවුම්හල්වල දින ගණනක් තිස්සේ ඉන්ධන නොමැති වීම නිසා ඔවුන් පිරවුම්හල් පිරිසුදු කරන අයුරුද දැක ගැනීමට හැකිවිය.
කොළඹ නගරවල වැසියන් ඉන්ධන සොයා විවිධ ප්‍රදේශවලට යාම සිදු වූ බව ඔවුහු කීය. ගම්පහ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිටවුම්හල් අසල දිගු පොලිමි දක්නට ලැබිණි.
(තිලකරත්න දිසානායක)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පරණ අවුරද්දෙත් ඉන්ධන පෝලිම්
Thilak dubai Wednesday, 13 April 2022 09:22 PM
සිරිලක පිරි අවුරුදු සිරි මේ...