
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
කාණ්ඩ හතරක් යටතේ චිත්‍ර තරඟය පැවැත්වෙයි.
පෙර පාසල සහ 1-2 ශ්‍රේණි "සතුටු, නිරෝගී මම" 3-5 ශ්‍රේණි " සමබර ජීවිතයක මම නිරෝගීයි",6-8 ශ්‍රේණි "නිරෝගී මම- දුරකථන තිරයෙන් ඔබ්බට! 9-11:ශ්‍රේණි " මටම ආදරෙන්" යන තේමා වලින් තරඟය පැවැත්වෙයි.
A 4 කඩදාසියේ ඕනෑම වර්ණ මාධ්‍යයකින් චිත්‍ර ඉදිරිපත් කළ හැකිය.එක් සිසුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම චිත්‍ර සංඛ්‍යාව දෙකකි. නම, පාසල ,ශ්‍රේණිය, නිවසේ ලිපිනය, මාපිය වට්ස්ඇප් දුරකථන අංකයක් චිත්‍රයේ පසුපස සඳහන් කළ යුතුය.
පන්ති බාර හෝ චිත්‍ර ගුරුතුමා විසින් චිත්‍ර සහතික කර ගෙනැවිත් හෝ තැපෑලෙන් එවිය හැකි බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය පවසයි.
CCPSL කාර්යාලය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය,අංක 06, විජේරාම මාවත කොළඹ 07 ලිපිනයයි.
[email protected] විද්‍යුත් ලිපිනයෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැකිය.

2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයෙන් ළමා චිත්‍ර තරඟයක්
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 30 April 2025 05:16 PM
විජය කුමාරතුංගට වෙඩි තියපු අයව හංගගෙන හිටපු, හිච්චි අබේගේ තාත්තාද මේක සංවිධානය කරන්නේ?