IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ප්‍රකාශයක් දෙන්න රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට

(ඉන්දිකා රාමනායක)

සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු   රතිදු සේනානායක හෙවත් (රැට්ටා)  නැමැත්තා  ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ   කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව  පොලිස් ආරංචි මාර්ග පවසයි.

අරගල මෙහෙයවීම සම්බන්ධයෙන්  සිදුකරන  විමර්ශනයකට  අදාල   ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව   රැට්ටා  පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය.

මෙම ප්‍රශ්න කිරීම රාත්‍රිය දක්වාම සිදුවෙමින් පැවතියේය.



අදහස් (8)

ප්‍රකාශයක් දෙන්න රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට

මැක්ස් Monday, 01 August 2022 05:59 PM

මේ වගේ හිස් මිනිසුන්ගේ පස්සෙනෙ ළාබාල ගෑණු පිරිමි, අන්ධ භක්තියෙන් දුවන්නෙ. අපොයි මේ රට!

:       16       18

randilTuesday, 02 August 2022 08:18 AM

69 ලක්ශයක් ගොන්නු ටික දිව්වෙ සර්ව සම්පූර්ණ නායකයො පස්සෙ නේද එවට දුක් වෙයල්ල

:       4       3

BamunuarachchiTuesday, 02 August 2022 02:52 PM

කවුුරුත් දුක් වෙන්නේ නැහැ. අරගලයට එක්වූ පිරිස් දැන් හිරේ නේද? දැන් කවුද අරගලය කරගෙන යන්න ඉතිරිවෙන්නේ?

:       1       1

fairoos Monday, 01 August 2022 06:00 PM

සාමකාමී අරගලයට බාධාවක් නෑ කියලා කිව්වනේ

:       16       11

chandima Monday, 01 August 2022 07:28 PM

අනේ ඉතින් රටට නිදහස අරන් දුන්නා කියන්නෙත් සේනානායකලා නේද?

:       0       0

M.vijitha Monday, 01 August 2022 07:54 PM

ගොම රිටි යට යන කළු ගල් ඉලිප්පෙන කලියුග කාලයේ මේ වගේ නිවට මෝඩයන් ඉලිප්පෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි

:       2       4

Santhu Monday, 01 August 2022 10:49 PM

ඖ, " සාමකාමී අරගලයට බාධාවක් නෑ" බාධා නොකර,කඩා කප්පල් විනාස කාරීදේ නොකර අරගල කලා නම්

:       1       2

රොනි Tuesday, 02 August 2022 10:31 AM

මොහුව හිටුවා පස් ගැසිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site