IMG-LOGO

පැය 7 ක විදුලි කප්පාදුවට කොමිසම විරුද්ධ වෙයි

(යොහාන් භාසුර)

පැය 7 කට වැඩි විදුලි කප්පාදුවක් හෙට (4) ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

දීර්ඝ විදුලි කප්පාදුවකින් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කර විදුලි කප්පාදුව පැය 5 කට වඩා අඩු කරන ලෙස උපදෙස් දුන් බවත් එය දිවා කාලයේ පැය 3 ත් 4 ත් අතර කාලයක් ද, රාත්‍රී 10 ට පෙර විනාඩි 30 ක් ද වියයුතු බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.  



අදහස් (1)

පැය 7 ක විදුලි කප්පාදුවට කොමිසම විරුද්ධ වෙයි

Roy Sunday, 03 April 2022 07:15 PM

මිනිස්සුන්ගෙන් ගුටි කන්න ලෑස්ති වෙන්න එපා... පරිස්සමෙන් හිටපල්ලා...

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 352 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 522 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 217 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site