IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පෙම් හබයක් නිසා සිසුවාට පිහි පහර

(චමිල් රූපසිංහ)

පාසල් නිමවි නිවෙස් බලා යමින් සිටි පිලිමතලාව ප්‍රදේශයේ පාසලක සිසුවකුට පාසල් හැරගිය සිසුන්   පිරිසක්  පිහියකින් ඇනිම   පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි.

පිලිමතලාවේ පදිංචි මෙම සිසුවා පිළිමතලාව  11 ශේණියේ ඉගෙනුම ලබන අතර අද පස්වරුවේ පැසල නිම වී නිවෙස බලා යමින් සිටියදි පිළිමතලාව දුම්රිය ස්ථානය අසලදි තිදෙනකුගෙන් යුතු කණ්ඩායමක් පිහියකින් ඇන ඇති බවද පොලිසිය පවසයි

තුවාල ලැබු මෙම සිසුවා එම ස්ථානයේ සිටි පිරිස්  පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන තිබු අතර එහිදි මෙම සිසුවාට සැත්කමක් සුදුකළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ අධ්‍යාපනය නිම කළ තිදෙනකු අත් අඩංගුවට ගත් බවත් ඒ අතර සහෝදරයන් දෙදෙනකුගද සිටීන බව පොලිසිය පවසයි.  

පෙම් හබයක් නිසා හටගත් බහින්බස්විමක් නිසා මෙම පිහි ඇනිම සිදු කර ඇති බව පොලිසිය පවසයි.  

 



අදහස් (1)

පෙම් හබයක් නිසා සිසුවාට පිහි පහර

minoli Thursday, 29 August 2024 11:20 AM

කිසිම සමාවක් දෙන්න එපා මුන් එකෙකුටවත් .ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව හිරේ දාන්න .දෙමව්පියන්ටත් මුන් මහා වදයක් . අසල්වැසියන්ටත් මුන් හතරදෙනා හරිම වදයක්

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site