පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නායයෑම සිදුවූයේ පසුගිය සිකුරාදා දිනයේය. නිවාස රැසක් පස් තට්ටුවලට යටවී ගියේ,ඒවා තුළ සිටි පිරිස් පණ පිටින් වළ දමමිනි.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නොකඩාවි සිදුවන නමුත් ඇද හැලෙන මහ වැසි ඊට බාධාවක් වී ඇත. නායයෑමට හසුවුණු නිවාස ගණන 150 කට වැඩිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට