ඕස්ටේ්‍රලියා රජය, ඇස්ට්‍රාසෙනකා එන්නත්, මාත්‍රා 8,000 ක් පැපුවා නිව්ගිනියාවට ප්‍රදානය කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
පැපුවා නිව් ගිනියා යනු නිරිතදිග පැසිෆික් සාගරයේ ඕස්ටේ්‍රලියාවට නුදුරින් පිහිටි දූපත් සමූහයකි. ජනගහනය මිලියන නවයකි. මේ වනවිට එරටින් වාර්තා වන ආසාදිතයන් ගණන 1,400 කි. කෙසේ නමුත් සැබෑ ආසාදිතයන් ගණන ඊට වඩා වැඩි විය හැකි යැයි බිය පළ කරේ.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැපුවා නිව්ගිනියාවට එන්නත් ලැබේ