IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාප්තුමන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවෙලා

පෙනහලු ආසාදනයක් සහ ස්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මේ වනවිට යම්තාක් දුරකට අඩු වී ඇතැයි එතුමන්ට ප්‍රතිකාර ගබා දෙන වෛද්‍යවරු පවසති.

වෛද්‍යවරුන් මෙසේ පැවැසුවේ, 88 හැවිරිදි පාප්තුමන්ගේ රුධිර පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙනි. පාප්තුමන් ස්වසන ආබාධ තත්ත්වයක් හේතුවෙන් රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 14 වැනිදාය.

වෛද්‍යවරුන් උපුටා දක්වමින්, වතිකානය දිගින් දිගටම පවසා ඇත්තේ, පාප්තුමන්ගේ තත්ත්වය බරපතල බවය. 

(බීබීසී)



අදහස් (2)

පාප්තුමන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවෙලා

Bunny Preena Monday, 24 February 2025 09:16 AM

ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

:       0       2

Hira Monday, 24 February 2025 05:34 PM

ජෙරම් මෙන්න වැඩ පෙන්නන්න නියම වෙලාව. මොකද කියන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site