(මහින්ද නිශ්ශංක)
තිරිඟු පිටි සඳහා කළු කඩ මාෆියාවක් බිහිවීමත් සමග වැඩි මිලට පාන්පිටි මිලදී ගැනීමට සිදුවීම නිසා ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
රුපියල් 3500ට මිලදි ගත් කිලෝ 50ක තිරිඟු පිටි මිටියක් අද වන විට රුපියල් 25,000කට මිලදී ගැනීමට සිදුව ඇතැයි ද ජයවර්ධන මහතා කියයි.
කළු කඩෙන් අධික මිලට පිටි මිලදී ගෙන නිෂ්පාදන කර පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවිකරනවාට තම සංගමය විරෝධයක් නැතැයි ජයවර්ධන මහතා කියයි.
නමුත් රුපියල් 300 පාන් අලෙවි කිරීමට තම සංගමය තීරණයක් ගෙන නැතැයි ද ජයවර්ධන මහතා පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාන් මිල පා වෙයි
SISIRA Sunday, 04 September 2022 07:50 AM
ජපානය, චීනය, වියට්නාමය ලාඕසය වැනි ආසියානු රටවල ප්‍රධාන ආහාරය බත්ය. (RICE ) තිරිඟු පිටි පාන්පිටි මිලදී ගැනීම වෙනුවට ක්‍රමයෙන් සහල් මගින් නිපදවනාවූ අහාර සදහා වැඩි උනන්දුවක් පුරවැසියන් යොමුකිරීමට සමස්ථ ලංකා බේකරි හිමියන් ක්‍රියා කල යුතුවේ.
PereraSunday, 04 September 2022 01:30 PM
ළිඳට වැටුණාම ළිඳ ඇතුලේ ජීවත්වෙන්න ක්‍රමවේද හොයන්නේ නැතිව ළිඳෙන් ගොඩඑන්නේ කොහොමද කියලා බලන්න ඕනෑ...