
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .
කෙසේ වුවද පාන් මිල හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද සභාපතිවරයා පවසයි
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් මිල අඩුවෙයි
Janii Friday, 26 July 2024 10:50 AM
ඡන්දෙන් පස්සේ ආයි වැඩිකරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න පුලුවන් ද දන්නෑ
Ruwan R Friday, 26 July 2024 10:56 AM
නව මිල රුපියල් 40 යි ද? පාන් ගෙඩියක සාමාන්‍ය මිල තිබුනේ 50 කට වගේනෙ..
udara Friday, 26 July 2024 11:18 AM
වැඩි වෙනකොට එක රැයින් 50න් 100න් වැඩි වෙන්නේ අඩු වෙනකොට සති ගණන් කල් මරලා 5 ක් 10ක් තමා. දෙසපලුවෝ විතරක් නෙමේ මිනිස්සු සුරා කන කළුකඩ කාරයොත් නැත්තටම නැතිවෙලා යන්න ඕනේ...
Nilame Friday, 26 July 2024 11:56 AM
අපේ නගරයේ රුපියල් 150/= .අපේ දිස්ත්‍රික්කයේ අගනගරයේ බස් නැවතුම්පොළ අසල රුපියල් 120/=යි .නගර දෙක අතර දුර කි.මී 30යි .ඔන්න ඔහොමයි වැඩ .
nimal Friday, 26 July 2024 12:54 PM
පුන්නක්කු අඩු කරන්නේ කවදාද ?
Swene Haputhantirige Friday, 26 July 2024 03:09 PM
වර්තමානයේ බේකරි හිමියන් විශාල වශයෙන් ලාභ ලබනවා කියල හිතනවා. එකම නිෂ්පාදනවල මිල තැන වෙනස් වන විට අහසයි පොළොවයි වගේ. සමහර තැන්වල කිඹුලා බනිස් එකක් රුපියල් 80ක් වැනි ඉහළ අගයක්.