IMG-LOGO

පාන්-බනිසුත් නැතිවෙන හැඩ

(යොහාන් භාසුර)

තිරිඟු පිටි  (පාන්පිටි) මිල පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් ඉදිරි සතියේ බේකරි සහ හෝටල් එකතුව සියලුම නිෂ්පාදන අත්හිටුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි නිෂ්පාදන සඳහා සියලුම අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා කුඩා සහ මධ්‍ය පරිමාණයේ බේකරිවලින් වැඩි ප්‍රතිශතයක නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් රුපියල් 4000 කට අඩුවෙන් පැවැති පාන්පිටි මිටියක් රුපියල් 12,000 කට සහ කිලෝ 37.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 20,000 පමණ වී ඇති බවත් ජයවර්ධන මහතා කීය.

ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඉල්ලුමෙන් සියයට 30 ක් පමණ සපයන සමාගම පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දමා ඇති බවත් සමාගම් කීපයකට පිටි මිල පාලනය කිරීමට රජය වහාම මැදිහත්වයි යුතු බවත් ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

පාන්-බනිසුත් නැතිවෙන හැඩ

Krishan Wednesday, 18 May 2022 01:59 PM

හරි එහෙම නම් පාන්, බනිස් නවත්වලා බලමු සතියකට ඔයාලා නවත්වන්න අපි හැමදාටම නවත්වනවා.. සිමෙන්ති, ඇණ ගත්තා වගේ තමයි ඔයාට වෙන්නෙත්... දැන් කිරිපිටි විකිණෙනවාද? නැහැනේ ජනතාව ප්‍රබලයි. ඒ නිසා වැඩිය දඟලන්න එපා අළුවෙයි පාන්, බනිස්...! 

:       8       19

fairoos Wednesday, 18 May 2022 02:25 PM

අපේ ඩීල් අගමැති කිව්වේ තුන්වේලක් කන්න පුළුවන් විදිහට වැඩ කරනවා කියලා. බය වෙන්න දෙයක් නැහැ.

:       1       14

SWISS Wednesday, 18 May 2022 02:27 PM

ලංකාවට යුරෝපා රටවලින් සංචාරකයින් ගෙන්වන ටිකට් විකුණන ආයතන ඒ රටවල්වල බොහෝමයක් තියෙන්නේ දෙමළ අයට..! ඉතින් මොනකථාද..? මේ තියෙන තත්වය මත ඒ අය යන්න එපා කියනවා ලංකාවට... ස්විස් රටේ මානව හිමිකම් තැනට හරීන්, මනුෂ දෙන්නාම ගියා නේද මීට මාස කිහිපයකට කලින්...! ඔන්න ඒ වාගේ විපාක..! අපේ අය කටින් මයිනා ගෝඨාට කියලා සද්ද දාලා කටවල් වලින්ම ගැහුවාට පිටරට ඉන්න දෙමලු දැන් ලංකාවට ගහන්නේ රටට උනන ඩොලර් වලට ..! කොහොමද දෙමළුන්ගේ ඩොලර් මොලෙන්.... අපේ බෙදුණු සිංහලයාගේ මැටිකලේ මොලේ බිඳපු හැටි..!

:       20       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site