(නිමල කොඩිතුවක්කු)
තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 13 කින් ඉහල දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අවම මිළකට පවතින තිරිඟු පිටි කිලෝව රුපියල් 270 සිට 283 දක්වා මිලකට අලෙවි වන බව ජයවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් පාන් ඇතුලු බේකරි නිශ්පාදන, ඇතුලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු පැවසීය.
තිරිඟු පිටි මිළ අඩු කරන බවට වෙළඳ අමාත්‍යවරයා දුන් පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටින බවත් ජයවර්ධන මහතා තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් පිටි මිල ඉහළට
ravin Tuesday, 04 October 2022 04:22 PM
හා පිස්සු හැදෙන සඳ...! අඩු කරනවා කියලා වැඩි කරලා ඊට පස්සේ පරණ ගාණටම අඩුකළාම කාටද ආඩම්බර?
සූරියබණ්ඩාර Thursday, 06 October 2022 10:03 PM
එතෝට පාං පිටි අද මිල රුපියල් 283/= ද?