(රේඛා තරංගනී ෆොන්සේකා)
පුනරුත්ථාපන කඳවුරක සිට නිදහස්ව දින දහයෙන් හඳුනා නොගත් මත් කර 38 සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.
මෙම සැකකරු කලබලකාරී ස්වභාවයෙන් පොලිසිය දැක කලබලයෙන් හැසිරුණු අයුරු දැක ඒ සම්බන්ධයෙන් සැක සිතී සිදු සිදුකළ පරීක්ෂාවේ දී මෙම මත් කරල් අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
අදාළ සැකකරු ගෙන් සිදුකළ මූලික වූ විමර්ශනයේදී ඔහු පල්ලෙකැලේ පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වී නිවසට පැමිණ දින දහයක් ගත් වී ඇති බව අනාවරණය වූ බව සඳහන් කරන පොලිසිය පැරණි බෙහෙත් කාඩ්පපතක් ෆාමසියට පෙන්වමින් මෙම ඖෂධ ලබාගෙන ඇති බවට පොලිසිය පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පුනරුත්ථාපනය වී දින 10කට පසු මත් කරල් සමග මාට්ටු
කිරිපුතා Friday, 06 January 2023 12:02 PM
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය නම් පුනුරුත්තාපනය කරනවා කියන එක රටට වියදමක් විතරයි . ඔවුන් ඉන් මිදුණු ගමන් නැවත පුරුදු දේම කරනවා
AB Friday, 06 January 2023 05:42 PM
මත්ද්‍රවය බාවිතය නිසා පුනරුත්ථාපන කඳවුරක සිට සමාජයට නිදහස් කිරීම වෙනත් ආකාරයට කල යුතු ක්‍රියාවකි. එය සදහන් කල නොහැකි උවත් එසේ කළහොත් මත්ද්‍රවය බාවිතා කරන්වූ පුද්ගලයා මෙම උවදුරෙන් ගලවා ගැනීමට හැකියවක් සහ ඔහුගේ පවුල්වල සියලුදෙනාත් වෙනසක් දැනෙනු ඇත.එය මානුෂිය ක්‍රියවක් සේ සලකා කිරීම වැදගත්වේ යලිත් ඔවුන් මත්ද්‍රවය බාවිතයට නොයනු ඇත.