(අංජුල මහික වීරරත්න)
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
2023-2042 දිගුකාලීන ජනන ව්‍යාපෘති සැලැස්මට අනුව වර්ෂ 2030 වන විට බල ශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජන්නීය බල ශක්තියෙන් සපුරා ගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ.
ඒ අනුව අපේක්ෂිත විදුලි ඉල්ලුම ක්‍රමයෙන් අඩු වීම සහ පියැසි මත සවි කරන සූර්ය බල ශක්ති පද්ධති ධාරිතාව මෑත කාලීනව ශීඝ්‍රයෙන් වර්ධනය වීම සැලකිල්ලට ගෙන ග්‍රිඩ් උපපොළවල් 18 ක් සඳහා වෙන් කරනු ලැබිය හැකි මෙගාවොට් 152ක භූමිය මත ඉදි කෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා ධාරිතාවක් හඳුනාගනු ලැබ ඇත.
එකී මෙගාවොට් 152 ක සමස්ත ජාල ධාරිතාව ජාත්‍යන්තර තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය සඳහා පමණක් වෙන් කිරීමටත්, ඒ සඳහා ඉදි කිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම යටතේ ව්‍යාපෘති සංවර්ධකයින්ගෙන් විදුලිය ප්‍රසම්පාදනය කිරීම පිණිස යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම මඟින් ලංසු කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමටත් බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
කම්කරුවා ඇතුලු සමස්ථ ජනයා වෙනුවෙන් සුබ මොහොතින් සුබ නැකතින් ගම දිනවන රට දිනවන ගමේ ආණ්ඩුව ලබන හයවනදාට සමගි ජන බලවේගය මූළිකත්වයෙන් බිහිකරන බව එහි නායක ව
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී මේ වනවිට අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 29 April 2025 03:40 PM
ඉස්සර මේවගෙ ව්‍යාපෘති පටන් ගන්න කොට අතිරතු පක්ෂයේ කට්ටියක් උද්ඝෝෂණය කරලා " රට විකුණනවා ,පරිසරය විනාශ කරනවා කියලා උසාවි නියෝගත් අරන් අවුරුදු 76 ක් තිස්සේ රට ආපස්සට ඇදලා දාපු අයටම ඒවා පටන් ගැනීමත් දායිවයේ සරදමක් හැර අන් කිසිවක් නොව.