IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පින්නවල සුරංගිට අලි බබාල දෙන්නෙක්

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ දී නිවුන් අලි පැටවුන් උපතක් සිදුව ඇත.

එහි සුරංගි නම් කෙනෙර මෙලෙස නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබේ.

මෙම පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් වන අතර, පළමු පැටවා අළුයම 4.00 ට හා දෙවන පැටවා දහවල් 12.00ට පමණ උපත ලබා ඇතැයි වාර්තා වේ.

මෙය ශ්‍රී ලංකික ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත වේ.

(ළහිරු හර්ෂණ )



අදහස් (8)

පින්නවල සුරංගිට අලි බබාල දෙන්නෙක්

Milano Tuesday, 31 August 2021 03:20 PM

අලියට ජය වේවා !!!!!!!

:       3       6

fairoos Tuesday, 31 August 2021 03:42 PM

හරිම ලස්සනයි

:       0       12

විජිත් Tuesday, 31 August 2021 04:01 PM

ෂෝක් චුට්ටෝ දෙන්නෙක්. අම්මගේ තුරුලේ හැදිලා වැඩිලා .ලොකු මහත්වෙලා.කැලෑවට ගියාම මිනිස්සුන්ව අමතක කරලා ..මිනිසුන්ව තලා පෙලා මරාදමන්න හිතන්නවත් එපා පැටවුනේ.අලි මිනිස් ගැටුමේ " වරද කරුවා " මිනිසා කියන මේ ලෝකයේ සිටින ජරාම නපුරුම සතා බව ඇත්ත.එත් ..අහිංසක මිනිස්සු ..ඔයාලාට ආදරේ කරන මිනිස්සු ඕනෑතරම් මේ රටේ ඉන්නවා.ඒ අයට ආදරේ කරන්න ,අනුකම්පා කරන්න.

:       0       2

කිරි පුතා Tuesday, 31 August 2021 04:14 PM

තුන්දෙනාම සුවයෙන් පසු වේවා !

:       0       7

gampila Tuesday, 31 August 2021 04:16 PM

හරිම ලස්සනයි

:       0       7

සිරි Tuesday, 31 August 2021 04:24 PM

අලි බබාල දෙන්න ලොකු වෙලා නුවර පෙරහැරේදි දෑලේ ගමන් කරන කොට කොහොමට හිටීද ගැම්ම

:       2       7

siri Tuesday, 31 August 2021 05:48 PM

පින්නවල වගේ තැනකත් මේ සතුන්ට දම්වැල් දමන එක නම් අනුමත කරන්න බැහැ...

:       0       0

dhamneth Tuesday, 31 August 2021 05:54 PM

මට මතකයි, මීට වසර කීපයකට පෙරත් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු ලැබුණා කියා මාධ්‍යවල පලවී තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site