(සුමිත් පොතුපිටිය)
පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ අද පස්වරුවේ දියනැමට ගිය සිව්දෙනකු අතරින් පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි සිසුවකු බව පොලිසිය පවසයි .
අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය කීය.
පානදුර දකුණ පොලිසිය පරීක්ෂා පවත්වති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පානදුර මුහුදේ සිසුවෙක් සැඟ වෙයි
de silva Monday, 24 July 2023 01:21 PM
හරියට පිහිනන්න බැරිනම් මෙ වාරකන් කාලෙ මුහුදට බහින්නෙ මොන මගුලකටද?