IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට

( සුමිත් පොතුපිටිය)

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 16 වන වියේ පසුවන පාසල් සිසුන් පිරිසකි,

සැකකරුවන් හයදෙනා පානදුර වෙරළ තීරයේ ඇති පොදු  වැසිකිලිය අසලට පැමිණ තිදෙනෙකු කිසිවෙකු පැමිණේද ? යන්න නිරීක්ෂණය කරමින් සිටියදී අනෙක් තිදෙනා එහි සිටි සේවකයා බියගන්වා මුදල් පෙට්ටිය කොල්ලකා පලාගොස් තිබේ.

එහිදි බියට පත් සේවකයා ඉවතට පැන උදව් ඉල්ලා කෑගැසීමේදී අවට සිටි පිරිසගේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය. කොල්ලකෑ මුදල් භාජනයේ තිබී ඇත්තේ රුපියල් 415 ක් බවද උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කලේය.



අදහස් (3)

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට

Ananda Sooriyabadara Sunday, 17 November 2024 10:51 AM

පුනරුදයේ හයිය...

:       29       11

හසක Sunday, 17 November 2024 02:19 PM

හැමදේකම දේශපාලනේ දකින දේශපාලන අනාථයෙක් නැත්නම් දේශපාලන අසහනයෙන් පෙලෙන උදව් අවශ්‍ය අයෙක්.

:       4       18

Vidya Sunday, 17 November 2024 12:30 PM

මේ කරපු වැරැද්දට දඬුවමක් වශයෙන් පරිසරය විනාශ වී තිබෙන මානා නම්වූ තණකොළ ගැලවීමට යොදන්න. පරිසරය පිරිසිදු කරවන්න. වැසිකිළි සුද්ද කරවන්න...!

:       3       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site