(සුමිත් පොතුපිටිය, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
පානදුර හොරණ මාර්ගය ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිරිපිට දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
ඝාතනය වූ පුද්ගලයා පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත
එම පුද්ගලයා ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිට රැඳී සිටියදී කිසියම් පුද්ගලයකු තියුණු අවියකින් හිස ප්‍රදේශය දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි පොලීසිය සඳහන් කරයි
එම ප්‍රහාර මධ්‍යයේ ඇඟලුම් කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වූ පුද්ගලයා පසුපස හඹා හා ඝාතකයා කර්මාන්ත ශාලා භූමිය තුළදී නැවත නැවතත් තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කිරීමේදි බිම වැටී ඇතැයි පොලිසිය කියයි
ඝාතනය සිදුකළ පුද්ගලයා හෝ ඝාතනයට හේතුව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුරේ ඝාතනයක්