(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මෙ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් හා මැගසිනයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
පසුගියදා ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී කෙහෙල් බද්දර පද්මෙ නමැත්තා ඇතුළු පස්දෙනෙකු ඉන්දුනීසියානු පොලීසිය සහ පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණි .
කෙහෙල් බද්දර පද්මේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 හි රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී විවිධ අපරාධවලට යොදාගත් ගිනිි අවියක් ඌරගස් මං හන්දිය,කොස්ගොඩ මාර්ගයේ ඇති අතුරු මාර්ගයක බෝක්කුවක් යට සඟවා තිබෙන බවට අනාවරණය කරන ලද තොරතුරු අනුව එය සොයාගත් බව පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
පද්මේගෙ තවත් ගිනිඅවියක් -මැගසිනයක් සොයාගනී
අරවින්ද මොණරවිල Friday, 03 October 2025 08:50 AM
මචං පද්මේ මට දුන්න ආයුධ ගැන නම් කියන්න එපා.....