(පියදාස සමරවීර)
පදවිය ඉන්ධන පිරවුම්හල්වලට දින 10ක් තිස්සේ ඉන්ධන නොලැබීම නිසා එහි ජනතාව අව් වැසි නොතකා පෙට්‍ල් එන තුරු පදවිය ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම්වල රැදී සිටියද මෙතෙක් පෙට්‍ල් රැගෙන එන දිනයක් හෝ නොමැතිවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
මේ සම්බන්ධව පදවිය සමුපකාර ඉන්ධන පිරවුම්හලේ කලමනාකාරවරයාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ ඩීසල් හා පෙට්‍ල් සදහා මුදල්ද ගෙවා තිබුණද ඩීසල් පමණක් ලැබුණු බවයි.පෙට්රල් එන දිනයක් හෝ කිව නොහැකි බවද කලමනාකාවරයා පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පදවියට දින 10කින් ඉන්ධන ලැබී නෑ