
( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර බංඩාරදුව නවගිරියාව ගම්මානයේ කුඹුරක වි අස්වනු නෙලිමෙන් පසු පිදුරු වලට ගිනි තැබිමට ගිය කාන්තාවක් එම ගින්නටම අසුවි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නවගිරියාව ගම්මනායේ පදිංචි ඩබ්.එම්.බංඩාර මැණිකේ නැමැති 73 හැවිරිදි කාන්තාවකි.
කුඹුර ට ගිය කාන්තාව නැවත නිවසට නොපැමිණිම නිසා පවුලේ අය විසින් ඇය සොයාගෙන ගොස් ඇති අතර එහිදි ඇයගේ පිලිස්සි ගිය මළ සිරුර හමුවි තිබේ.
පසුව පවුලේ ඥාතින් විසින් මේ පිලිබදව බංඩාරදුව පොලිස් ස්ථානයට දැනුම් දි ඇති අතර බංඩාරදුව පොලිසිය මගින් මේ පිලිබදව පරීක්ෂණ ආරම්භකර තිබේ.

2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිදුරු ගොඩට ගිනි තැබූ කත ගින්නට හසු වී මරුට