(යොහාන් භාසුර)
එංගලන්තයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන් අතුරුදහන්ව ඇතැයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන පිරිසක් මෙසේ අතුරුදන්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
Reply Forward
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ දහයක් ගල්වෙති
sharm warn Monday, 08 August 2022 10:10 AM
ඉන්න හිතෙන රටකින්නේ ගියේ... ඒකයි..
podi mole Monday, 08 August 2022 11:18 AM
යන්තම් ඇති අඩුගානේ ඒ පැත්තෙන් හරි ලංකාව පළමු තැනට ගෙනාපු එක...
lakvidu Monday, 08 August 2022 11:18 AM
එයාලා ලංකාවට එවන්න ඩොලර් හොයන්න යන්න ඇති
fairoos Monday, 08 August 2022 12:53 PM
හිටපු ජනාධිපති රටින් ගියේ සල්ලිත් අරන්, ඒවා ගැන පරීක්ෂණ නැද්ද?
ශාන් Monday, 08 August 2022 01:03 PM
අපේ ජාතික ක්‍රිඩා සංචිතයකටවත් විසා නොලැබී යයිද දන්නේ නෑ ඉදිරියට... අපේ මිනිස්සුන්ගේම වැඩනිසා අපිව ලෝකයෙන්ම කොන්වෙලා යනවා.