(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
පෞද්ගලික බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (5) දින ක්‍රියාත්මක කරන බව බස්රථ වෘත්තීය සමිති කීපයක් ප්‍රකාශ කළේය.
ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදී බස් ගාස්තු පහළ දැමීමට ද විරෝධය දක්වන බවත් කිව්.ආර්. කේතයට අනුව බස් රථයක් සඳහා සතියකට ලබාදෙනඩීසල් ලීටර් 40 කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් බස්රථ හිමියෝ පවසති.
කෙසේ වුවද මගීන්ට සිදුවන අපහසුතාවය මැඟ හැරවීම සඳහා ලංගම අමතර බස් සේවා යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය කියයි.
(තිලකරත්න දිසානායක)

2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෞද්ගලික බස් වර්ජනයක්