IMG-LOGO

‘පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න‘

(සුජිත් හේවාජුලිගේ )

පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ  ක්‍රමවේදයට  යොදවන්නැයි  ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වලකින්නැයිද  අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

විශේෂයෙන්ම  රැස්වීම් සඳහා  පිට පළාත්වලින් නිලධාරීන් කැඳවීම වෙනුවට  ඔන්ලයින්   ක්‍රමයට ඒවා පවත්වන්නැයිද  ඉල්ලීමක් කරන බව විජේසේකර මහතා කීවේය.



අදහස් (12)

‘පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න‘

SL Monday, 20 June 2022 11:19 AM

ඇමති තුමා, ත්‍රී වීල් ගාස්තු සහ ත්‍රී වීල් ටැක්සි වල මීටර් නැති එකට පිලියමක් යොදන්න. පොදු ප්‍රවාහනය බංකොලොත් වෙලා, ගම් වල බස් නැහැ , ගහෙන් වැටිලා ඉන්න මිනිස්සුන්ට ත්‍රී වීල් කාරයෝ හොඳටම අනිනවා මීටර් අනිවාර්යය කිරීම , ගාස්තුව තීරණ ය කරන්න බැරි රජයක් කොස් කොටන්න ද ? පොදු ප්‍රවාහන සේවය සාධාරණ , පහසු ,කාර්යක්ෂම තත්ත්වයට තියෙනවා නම් මිනිස්සු කාර් වල , බයික් වල වැඩට යන්නේ නැහැ . පොදු ප්‍රවාහනය ගොඩනගන්න ඕනේ කමක් රජයට නැතිද ?

:       0       24

Dayawathie Monday, 20 June 2022 11:47 AM

ඇමැතිතුමෝ, මම වැස්ස දවසට කිරිකැපීමට බැරි නිසා දලුකඩන්න යනවා. සමහර පායපු දවසක උදේ කිරිකපලා දවල්ට දලු කඩනවා. මගේ මහත්තයා නම් පායපු දවසට පොල් කඩන්න යනවා. නැත්නම් මාත් එක්ක දලු කඩන්න යනවා. කරුණාකර මේවා ගෙදර ඉඳගෙන කරන ක්‍රමයක් කියලා දෙන්නකෝ...!

:       0       15

sisiraMonday, 20 June 2022 01:36 PM

පෞද්ගලික අංශයේ ( කාර්යාල ) සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා තිබේ.

:       3       2

senaMonday, 20 June 2022 05:18 PM

මේ මිනිස්සුන්ට අමු කැවිලා දයාවති..

:       0       0

Suresh Monday, 20 June 2022 11:50 AM

හොටෙල් කට්ටිය කොහොමද ඔන්ලයින් යන්නේ...!

:       0       11

Sunil Monday, 20 June 2022 12:46 PM

තවත් මුග්ධ අදහසක්... එවිට රටේ ආර්ථිකය තවත් අගාධයට යයි.

:       1       11

ana Monday, 20 June 2022 12:50 PM

ආයතනවල මැෂින් ගෙවල්වල සවි කරන්න...

:       0       9

MO77 Monday, 20 June 2022 01:04 PM

මචං අපිට බලශක්ති ඇමති කෙනෙක් ඕන්නෑ. කරුණාකර අස්වෙයන්. අපි කෙහෙල් කොටයක් හරි පොල් කොටයක් හරි ගන්නම් බලශක්ති ඇමති විදියට. ඔයාගේ සහ කෙහෙල්කොටය අතර වෙනසකුත් නෑ.

:       0       6

Mohan Monday, 20 June 2022 01:06 PM

අපි දන්න ඔබ කොල්ල කාලේ එෆ්බී කොල්ලොත් එක්ක පූල් එකට මුත්‍රා කරපු කෙනේ... දැන් ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙලා වත්ත පහළට ගිහිල්ලා නිදාගන්න.

:       0       3

Waruna Monday, 20 June 2022 01:40 PM

මූ හිතුවද දන්නෙ නෑ ඔන්ලයින් ෆැක්ට්රි වල වැඩ කරන්න පුලුවන් කියල.

:       0       4

ravin Monday, 20 June 2022 01:44 PM

තව තවත් ගොන් කතා නොකියා ඔය අදහස් ඩෙන කට්ටිය එක්ක පුන්නක්කු කෑවානම් ඔයිට ැඩිය හොද නැද්ද? රටෙ ආහාර ප්‍රශ්නය උග්‍රයි. වැඩ බැරිනම් ගෙදර යන්න. කොමිස් කන්න ක්‍රම හොයන්නෙ නතිව.

:       0       2

Donky Tuesday, 21 June 2022 10:45 AM

තව කෙනෙකුට ඇමැතිකම දීලා... ගෝඨාභය වගේමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 219 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site