(අංජුල මහික වීරරත්න)
ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආගමන-විගමන සේවා පෞද්ගලීකරණය කිරීම හෙලා දකින බව ද කොමියුනිස්ට් පක්ෂය කියයි.
වීසා නිකුත් කිරීමේ සම්පූර්ණ මෙහෙයුම් VFS ග්ලෝබල් (VFS Global) වෙත පැවරීමේ උත්සාහයක් තිබෙන බව කියන කොමියුනිස්ට් පක්ෂය මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේද පෞද්ගලික දත්ත විදේශීය රජයන් ඇතුළු තුන්වන පාර්ශ්වයන්ට හෙළි වන බව පවසයි.
මෙවැනි පසුබිමක් තුළ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ කටයුතු VFS Global සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය දුන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන කොමියුනිස්ට් පක්ෂය ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කරයි.
මෙම පෞද්ගලීකරණය සිදුවූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුව විසින් සොයා බැලිය යුතු බවද කොමියුනිස්ට් පක්ෂය වැඩිදුරටත් කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෞද්ගලීකරණයෙන් ආගමන විගමන දත්ත පිටට යාම අවදානමක්
චතුර Monday, 06 May 2024 04:26 PM
අර එඩිතර තරුණයාගේ හඬට තමා මෙයාලත් ඇහැරිලා තියෙන්නේ...
kotiya Tuesday, 07 May 2024 02:58 AM
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්යෂ කියලා එකකුත් තිබිලා. අපි හිතුවේ ඒක ඉවර වෙලා ගොඩක් කල් කියලා.