
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසක් සිටි කාන්තාවකට අද (29) කිසිවෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයක් නිසාවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ කාන්තාව යම්කිසි අවශ්‍යතාවයක් සදහා අළුයම් කාළයේදී නිවසෙහි ඉදිරිපස කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස කිසිවෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබූ කාන්තාව පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කල පසු මියගොස් ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක වටරැක සුබෙඅප්පු කංකානමලාගේ කරුණාවතී නැමැති 65 හැවිරිදි එක්දරු මවකි.
.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාදුක්කේ නිවසක සිටි එක්දරු මවක් මරලා