
(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්තයේ පැවැති ආරාධිත කණිෂ්ඨ කෙටිදුර ඔරු පැදීමේ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දක්වමින් කාන්තා ඉසව්වලින් රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 10ක්ද, පිරිමි ඉසව්වෙන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක්, ලෝකඩ පදක්කම් 1 ක්ද දින ගැනීමට සමත්ව ඇත.
එසේම කනිෂ්ඨ කෙයක් ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් දිනා ගැනීමට සමත්ව ඇත. මෙම තරඟාවලියට පාකිස්තානය, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය සහ හොංකොං, චීනය යන රටවල් තරඟකරුවෝ 125 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, පාකිස්තාන, මැලේසියා සහ චීන ක්‍රීඩකයන් ගෙන් එල්ල වුණු දැඩි තරඟකාරීත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇත.
තායිලන්තයේ පුටමොන්ටන් දිස්ත්‍රිකක්යේ පසුගිය 14 සහ 15 මෙම තරඟාවලිය පැවැත්විණි.



2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදක්කම් 40 රැගෙන ලක්දරුවෝ දිවයිනට
fairoos Monday, 23 December 2024 03:32 PM
සුබ පැතුම්