
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය කියයි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ගේ උපදෙස් මත මීට මාස කීපයකට ඉහතදී මෙම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තබා තිබූ අතර ඊට දින කීපයකට පසු නිවස වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කෙරිණි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමන් කීප දෙනෙකුද අත්අඩංගුවට ගැනිණි.
ඉකුත් 3 වැනි දින ව්‍යාපාරිකයා නිවසේ රැඳී සිටි අවස්ථාවේදී නිවසේ වහලයට ඉහළින් හෙලිකොප්ටර් එකක ශබ්දයක් ඇසුරු බවත් එම අවස්ථාවේදී අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරිය හා පුද්ගලික ආරක්ෂකයා මිදුලට බැස බැලීමේදී නිවසට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් තිබූ බවට පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතාලයකුගේ ගෝලයෝ ව්‍යාපාරිකයකුගේ නිවෙස උඩින් වීඩියෝ කරලා
sugath Monday, 06 May 2024 06:39 PM
බල බල ඉන්නේ නැතුව ඩ්‍රෝන කැමරාවට වෙඩි තිබ්බා නම් ඉවරයි...
Bunny Preena Tuesday, 07 May 2024 11:33 AM
පියාඹන පිරිසියක් කියලා හිතුවාද දන්නේ නෑ