
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මොරහැල ප්‍රදේශයේ වෙල්යායක ඇති මැණික් පතලකදි තරුණයෙක් විදුලි සැර වැදි අද (05) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ පහළ පන්දෙණිය, ගුරැබැවිල , ප්‍රදේශයේ පදිංචිව සිටි සමිපත් ප්‍රදිප් විිරසිංහ නැමති 24 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
මොහු තවත් පිරිසක් සමග එම මැණික් පතලේ වැඩ කර ඇති අතර පතලේ වැඩ අඳ දිනයෙන් අවසන් කිරිමට නියමිව තිබි තිබෙන අතර එය අවසන් කිරිම සදහා මැණික් පතල ආශ්‍රිතව ඇති ජලයෙන් ආයුධ සේදිමට බැස තිබෙන බවත් ඒ අසල වතුර මෝටරයද සවිකර තිබෙන බවත් මුලික විමර්ශනවලදි අණාවරය වි තිබෙන බව පරික්ෂණ පැවැත්වු පොලිසිය කියයි.
එහිදී මොහුට විදුලි සැර වැදි තිබෙන බවට සැකකෙරෙන අතර බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබෙන බව පොලිසිය කිය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පතලකදී විදුලි සැර වැදී තරුණයෙක් මරුට