IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පැතුම් කර්නර්ට ඇප

(නිමන්ති රණසිංහ)

පොල්දූව මංසන්දියේ දී ඉකුත් 13 වැනිදා සිදු වූ උද්ඝෝෂණයේ ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරුනැයි කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කලේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින උදේ 9-12 අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ඇප ‌කොන්දේසි නිකුත් කලේය.



අදහස් (5)

පැතුම් කර්නර්ට ඇප

සිල්වා Thursday, 04 August 2022 04:50 PM

ඔබ ජාතික වීරයෙක්.

:       87       30

manoj Thursday, 04 August 2022 05:02 PM

Exceptional young leader with broader vision and great personality. We need people like him to lead the country.

:       0       0

SUNIL MILANO Thursday, 04 August 2022 06:36 PM

මේ සිල්වා තමුන් ඉන්නේ හොද සිහියෙන් නෙමෙයි. මොලේ ටිකක් පරීක්ෂා කරගන්න. මෙහෙමත් මිනිස්සු අපේ රටේ ඉන්නවනේ.

:       0       0

Santhu Thursday, 04 August 2022 08:13 PM

එංගලන්තෙ ඉඳලා අරගල කරලා රට අල්ලන්න ආ ජාතික වීරයා ඉල්ලන් කාලා...

:       0       0

වර්ණකුලසූරිය Saturday, 06 August 2022 09:43 AM

වඳ බැහැපු, කුණු දේශපාලනයෙන් බැටකන වහල් ජනතාවක් ඉන් ඉවත් වීමට යම් අදහසක් සමාජගත කිරීමට මෙතුමා ගත් උත්සාහය අපි අගය කරමු. තරුණයෙක් වශයෙන් සමාජයට ඉටුවිය යුතු වගකීමක් ඉටුකිරීම සතුටට කරුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site