
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීරිගම පොලීසිය කියයි .
අද(02 ) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අංක 120 තවලම්පිටිය, මීරිගම ලිපිනයේ පදිංචිකරුවකු වූ රත්නායක රාලලාගේ මයිකල් රත්නායක ( 63)නැමැත්තකු බවට පොලීසිය හඳුනාගෙන ඇත .
මිය ගිය පුද්ගලයා දංඕවිට පාර , මීරිගම, ලිපිනයේ පිහිටි නිවසක, අලුත් වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී ඉදිකරමින් තිබූ නිවස පිටුපස තිබූ පැතිබැම්ම කඩා වැටීමේ දී ඊට යටවී ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත .
පස් කන්ද ඔහුගේ හිසමතට කඩා වැටී යටවී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පස් ඉවත් කර යට වූ පුද්ගලයා මීරිගම මුලික රෝහල ට ඇතුළත් කර ඇතත් ඒ වන විට මියගොස් ඇති බව හෙළි වී ඇත .
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැතිබැම්මක් කඩා වැටි අයෙක් මරුට