IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ පාසල් හෙටත් - අනිද්දාත් වහලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල්  වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට දැනුම් දුන්නේය.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙ පාසල් විශාල සංඛ්‍යාවක් මේ වන විට ජලයෙන් යටවී ඇති අතර ගම්මාන 100 ක් පමණ ජලයෙන් යටවිම නිසා දරුවන්ට පාසල් වෙත පැමිණීමට නොහැකි ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.  මෙම තත්වය නිසා පාසල් දින දෙකක් වසා දැමීයට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. 



අදහස් (1)

පුත්තලමේ පාසල් හෙටත් - අනිද්දාත් වහලා

Ruwan Monday, 20 May 2024 06:35 PM

මේ අරුම පුදුම බලධාරීන් නින්දෙන් නැගිටලා මෙන් වැඩ කිරීම ගැන පුදුමයක් නෑ. අයහපත් කාලගුණය බලපාලා තියෙන්නේ රටටම... පුත්තලම දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි. මේ වගේ තේරුමක් නැති වැඩකරන ඔලමොට්ටල රැලක් ඉන්න තුරු ලංකාවේ අධ්‍යාපනයට දෙයියන්ගේම පිහිටයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site