
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසර 100 පමණ පැරණි දැවැන්ත මාර ගසක් පුත්තලම අනුරාධපුර මාර්ගයෙ පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙදී ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.
මේ හේතුවෙන් පැය පහකට ආසන්න කාලයක් ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වූ බවද බව පුත්තලම මූලස්ථාන පොලිසිය අද( 27 ) පැවසිය.
සිරම්භීඅඩිය ප්‍රදේශයෙදී මෙම දැවැන්ත මාර ගස ප්‍රධාන මාර්ගයට පෙරළි යාමේන් පුත්තලම අනුරාපුර මාර්ගයයෙ ගමනා ගමන කටයුතු වලට මෙසේ බාධා එල්ල වී තිබුනී.
මෙම මාර ගස මහ වැසිත් සමග මුල් බුරුල් වි යාමේන් මෙසේ ප්‍රධාන මාර්ගයට පෙරළි යන්නට ඇති බව කියයි.
ආපදා කළමණාකරණ ඒකකයෙ පුත්තලම නිළධාරීන් සමග පුත්තලම මූලස්ථාන පොලිසිය ,පුත්තලම නගර සභාව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන වල නිළධාරින් මහත් වෙහෙසක් ගෙන ප්‍රදේශ වාසින්ගේ සහයෝගයෙන් මෙම ගස ඉවත් කිරීමට කටයුතු කලහ.

2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලම -අනුරාධපුර පාරට ගහක් කඩා වැටෙයි