(ඉන්දිකා රාමනායක සහ වයි.ඵ්.ඵස් වීරවංශ )
බලන්ගොඩ , මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසු හිමිනමක් අද (14) පෙරවරුවේ වල් අලි ප්‍රහාරයකට ලක්ව අපවත් වී ඇති බව පොලිසිය කියයි.
මෙලෙස අපවත් වී ඇත්තේ පිටිපන චන්ද්‍රානන්ද නැමැති 54 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමකි.
එම හිමියෝ අද (14) අලුයම පෙරවරුවේ පිණ්ඩපාතය සදහා වැඩමකරමින් සිටියදී මෙලෙස වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.
වල් අලියා අලි වෙඩි දමා පලවා හැරි බව බලංගොඩ පොලිසිය සදහන් කරයි.
අපවත් වු හිමියන්ගේ දේහය බලන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇත. වැඩි දුර විමර්ශන බලංගොඩ පොලිසිය මගින් සිදු කරති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පිණ්ඩපාත වැඩිය හිමිනම වල් අලි ප්‍රහාරයෙන් අපවත්වෙති
පිටිගල මිලානෝ Monday, 14 March 2022 02:00 PM
ඔබ වහන්සේට නිවන්සැප ලැබේවා. වේගයෙන් නිවන් දකින්න නුවරට ඉක්මණින්ම හයිවේ ඉල්ලන බෙන්ස් සාදුලා ගැන කවර කතාද..?