IMG-LOGO

පාඨලී ස්වාධීන වෙයි

(ඩයනා උදයංගනී)

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මේ බව නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී සිය ආධාරකරුවන් සමග ඉකුත් දා පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවත් ඇමැති ධුර භාර ගැනීමට කටයුතු නොකරන බවත්, ස්වාධීනව සිටිමින් බලශක්ති අර්බුදය විසඳීම සඳහා රජයට යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

 



අදහස් (8)

පාඨලී ස්වාධීන වෙයි

chandima Tuesday, 07 June 2022 09:47 PM

ලබන සැරේ ජනාධිපති තරගයට ඉදිරිපත් වෙන්න සෙට් වෙනවා වගේ? ජයවේවා...!

:       2       6

Buddika Wednesday, 08 June 2022 06:15 AM

තමන්ගෙ පක්ශයෙන් චන්දයට ඉල්ලල පත්වෙඑමට නොහැකි නිසා ප්‍රබල පක්ශයක එල්ලිල පර්ලිමෙන්තු එන්නෙ. එ එද්දි මෙයාට ලෙබුනෙ ස.ජ.බෙ චන්ද ටික. අන්තිමට තියන සක්කිලි ගතිය නිසා ස්වාදීන වෙලා ආන්ඩුවට කඩෙ යන්න දැන් හදන්නෙ. මෙ වගෙ මීස්සුන්ට නැවත අපේකත්වය නොඩදිය යුතුයි.

:       0       0

ranjith Wednesday, 08 June 2022 06:51 AM

රටෙ නායකය වෙන්න කෙටි පරවල් හොයන හදිස්සි කාරයො ටික එක ගොඩකට වැටෙන එක හොදයි ඊලග චන්දෙන් සුද්ද වෙලා ගියාම රට හැදෙයි

:       0       0

Bamunuarachchi Wednesday, 08 June 2022 08:26 AM

රටට ආදරේනම් බැහැලා වැඩකරන්න. ඇමති දුරයක් අරගෙන වැඩ පෙන්වන්න. ස්වාදීන් වීමෙන් පෙන්වන්න ඇමතිකමක් දුන්නොත් ගන්න බවයි.

:       0       0

lakvidu Wednesday, 08 June 2022 10:41 AM

ජවිපෙ වෙලා හිටියා, ජනතා මිතුරො වෙලා හිටියා..., හෙළ උරුමෙ වෙලා හිටියා, ජාතික චින්තනය වෙලා හිටියා, සාරිපොටේ එල්ලිලා හිටියා, රනිල්ගේ වලිගෙ එල්ලිලා හිටියා, සංධානගත වෙලා හිටියා, විදුලිබල ඇමැති වෙලා හිටියා... දැන් ස්වාධීන වෙනවලු. ඔය කවුරු වෙලා හිටියත් රටට කරපු දෙයක් නැහැ.

:       1       3

Rata Perata Wednesday, 08 June 2022 11:43 AM

දැනට ඉන්න නායකයෝ සහ දේශපාලකයෝ එක්ක බැලුවාම ඇත්තටම නියම දැනුමක් ඇතුව, සැලැස්මක් සහිතව කතා කරන්නේ පාඨලී විතරයි. පාඨලී කරපු අමාත්‍යාංශ වුණත් ලාබදායීව පාලනය කළා.

:       0       2

sharm warn Wednesday, 08 June 2022 12:11 PM

හොඳයි තව ගොඩක් ස්වාධීන වෙනවා නම් අපි කැමැතියි. හැබැයි කපුටගේ සල්ලි මල්ලට වැටෙන්නේ නැතුව..

:       0       2

marikkar Wednesday, 08 June 2022 12:28 PM

වැරැදි වෙලාවක මේ තීරණය ගැනීම නිසා දුක් විඳින්න වෙනවා. ඔහු සංස්ථාගත කර ඇති නව පක්ෂය ඉදිරි වසරවලදී ඔහුව පාලක අසුනෙහි තැබීමට අවශ්‍ය ජනතා නියෝජනය ලබා නොදෙනු ඇත. ඔහුගේ දක්ෂතාවය කුණු කූඩයට වැටීම අත ළඟයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 376 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site