
(ආරියරත්න රණබාහු)
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවම තීරණය කර නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද හෙතෙම කීය.
රාජපක්ෂලාගේ ආශිර්වාදය සමඟ යන කිසිදු අපේක්ෂකයකුට තම සහයෝගය නොදෙන බවද රණවක මහතා අවධාරණය කළේය.
කඩුවෙල වඳුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති එක්සත් එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාඨලීගේ තීරණය තවම නෑ
මහසෙන් Monday, 29 July 2024 05:54 PM
ඔයාගේ තීරණය විතරයි අඩු.
de silva Monday, 29 July 2024 06:05 PM
ඔබල වැනි එක තීරණයක් නැති එහෙට මෙහට පනින , කුඩා පක්ෂ අටවගත් පුද්ගලන්ගේ තීන්දු සහ තීරණ ලබන ජනපතිවරනේදී අධාල නැත තරගේ තිබෙන්නේ අනුර සහ සජිත් අතරේ මිසක් අනෙක් පුද්ගලයන් අතරේ නොවේ .
Rohana Tuesday, 30 July 2024 03:18 PM
මේ කුඩා පක්ෂයක් අටවාගෙන කරන විහිළුව කුමක්ද? මේවගේ පක්ෂවලට ඡන්ද ලැබෙන්නේ නෑ. තේරුමක් නැති වැඩක්...