IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල ඉහළට

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා ද, ඉහළ ගියේය. 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද,  ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද, අඩු කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365  ද, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236 ක් ද, බවට පත්විය.



අදහස් (8)

පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල ඉහළට

Nimal Saturday, 01 July 2023 07:40 AM

කමක් නෑ. ඇමැතිලාට තෙල් කෝටා තියෙනවනේ.. එකක් මතක තියා ගන්න. නුඹලාගේ ඔක්කොම කෝටා ඉවරවෙනවා ටික කාලෙකින්... නුඹලා මේ ආත්මේ කාටවත් කරපු පිනකුත් නැති නිසා ඊළඟ ආත්මේ හිඟාකන්න තමයි වෙන්නේ... 100%ක් ශුවර්...

:       5       35

චන්දන Saturday, 01 July 2023 07:58 AM

උද්ධමනය අඩුවී රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිඵල... තෙල් මිල ඉහළ යාම.. රනිල්-කාංචන සූත්තරය...

:       5       28

ranjith Saturday, 01 July 2023 09:45 AM

ඡන්දයක් තියන්නේ නැතිව තවත් ජනතාවට පීඩා ඇති කරනවා.

:       8       27

නිහාල් Saturday, 01 July 2023 11:51 AM

ඡන්දයක් තියන්නකෝ. අපි එදාට මිල වෙනස් කරන්නම්...

:       6       26

upul Saturday, 01 July 2023 12:01 PM

උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා කියන්නේ ඕකට තමයි. ඡන්දයක් තියපල්ලකෝ පෙන්නන්න.

:       3       20

C.K.Lankaputhra Saturday, 01 July 2023 03:48 PM

ලයිට් බිල සොච්චචමක් අඩුකෙරුවානේ. ඉතින් ඒකට හරියන්න අපි ඉන්ධන මිල වැඩිකෙරුවා. ඉතින් කට වහගන හිටහල්ලා....

:       2       13

nuwan ahaspokuna Saturday, 01 July 2023 07:33 PM

නියමයි...!

:       0       0

Perera Sunday, 02 July 2023 01:07 PM

ත්‍රිවිධ හමුදාවේ සහ ‍පොලිසියේ සහාය ආණ්ඩුවට තියෙනකම් ආණ්ඩුව හිතුමතේට වැඩ කරාවි... සහාය නැතිවුණු දා තමයි ආණ්ඩුවේ අයට වැඩ වරදින දවස...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site