IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පූජකයා මරා රන් ආභරණ කොල්ල කාලා

(රොමේෂ් මධුෂංක)

මුලතිව් සිලාවත්තෙයි ප්‍රදේශයේ හින්දු කෝවිලක පූජකවරයකුගේ නිවසකට  ඇතුල් වූ කොල්ලකරුවන් පිරිසක් පූජකයා මරා  නිවසේ තිබූ රන් පවුම් 15 ක ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

පූජකවරයාගේ නිවසේ ජනේලයක් ගලවා ඇතුල් වී ඇතැයි පොලිසි කියයි.

නිවසට ඇතුල් වූ කොල්ලකරුවන් සමග පූජකවරයා පොරබැඳීමේදී පූජකවරයාගේ හිසට මොට ආයුධයකින් පහරදීම හේතුවෙන් ඇදවැටී ඇති අතර පසුව පූජකවරයාගේ බිරිඳ සහ තවත් ඥාතියකු ලණුවලින් ගැටගසා කටට රෙදි පාන්කඩ ඔබා පහරදී මෙම කොල්ලය සිදු කර ඇත.

කොල්ලකරුවන් ගිය පසු අසල්වාසීන්ගේ ද සහායෙන් පූජකයා රෝහල්ගත කර ඇතැයි ඒ වන විට ඔහු මියගොස් ඇත.

 



අදහස් (0)

පූජකයා මරා රන් ආභරණ කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site