(නිශාන්ත කුමාර)
ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පුංචි ශ්‍රී පාදය නැරඹීම සඳහා කන්ද නගිමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අඩි පනහක පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන්බ රපතල තුවාල ලබා අද (18) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කැතරින් ඇලිස් නමැති අවුරුදු 32 ක් වයසැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ප්‍රපාතයට ඇද වැටී තුවාල ලබා සිටි කාන්තාව ඇල්ල 980හෝටලයේ ක්‍රේව් ගලවා
ගැනීමේ කණ්ඩායම හා ඇල්ල පොලිසියේ නිලධාරීන් විසින් ඇයව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ශ්‍රි පාදේ ගිය කත ප්‍රපාතයකට වැටී රෝහලේ