IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුංචි ඡන්දය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිය ඉදිරියේ විභාගවන පෙත්සම්වල නඩු තීන්දු මත ඡන්ද විමසීම සඳහා නව දිනයක් නම් කරන බව ද ඒ ඒ දිස්ත්‍රික් තේරිම්බාර නිධාරීන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනවල සඳහන් වේ. 

 

 



අදහස් (3)

පුංචි ඡන්දය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

aravinda Monarawila Wednesday, 19 April 2023 02:29 PM

මේවගෙ ලජ්ජා නැති මැතිවරණ කොමිසමක් ලොවෙත් නැතුව ඇති.

:       0       8

විපරමා Wednesday, 19 April 2023 02:59 PM

පින් ජනපතියා ඇතුලු දූෂිත දේසපාලුවන්ට ගිය රටක්? චන්දෙ තියන්ඩ බය ප්‍රතිපලය දන්න නිසා?

:       0       9

swene Thursday, 20 April 2023 10:58 AM

වර්තමාන මැතිවරණ කොමිසම (විශේෂයෙන් සභාපති) ඉන්නේ මැතිවරණ නොපවත්වන්න කරුණු සොයා සොයා ඉන්නටයි. හර්ද සාක්ෂියක් නැති මිනිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site