
(සුජිත් හේවාජුලිගේ)
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට අද (6) උපදෙස් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පවසා ඇත.
මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් හා දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (6) පෙරවරුවේ පැවැත්විණ.
සභාපතිවරයා මෙසේ පවසා ඇත්තේ එම රැස්වීමේදීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
B Amarasinghe Thursday, 07 November 2024 02:45 AM
මැතිවරණ ඉතිහාසයේ කාර්‍යබහුලම සමය. ඔබේ ස්වාධීන අවංක සේවයට අපගේ ස්තූතිය.
නිමල් Thursday, 07 November 2024 03:09 AM
ඡන්ද කීයක් තියන්නද? කොච්චර ප්‍රමාණයක් වියදම් කරන්නද? අඩුම ගානේ ජනදිපතිවරණය සහ මහමැතිවරණය එකම දවසේ තියන්න ක්‍රමයක් හදාගන්න බැරිද? පළාත් සභා සහ පළාත් පාලන ඡන්දත් එක දවසකට තියන්න හදන්න බැරිද? අලුත් ආණ්ඩුවට යෝජනා.
maalaka Thursday, 07 November 2024 07:05 AM
මගේ පුද්ගලික මතය නම් ප්‍රාදේශීය සභා අනවශ්‍ය නාස්තියක් කියලයි...