IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්

(ගයාන් සූරියආරච්චි)

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වූ ආසන සංඛ්‍යාවක් නොලැබුණත් යම් කිසි මන්ත්‍රී කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට හැකි වූ අතර එමගින් එක්සත් ජාතික පක්ෂය පදනමක් ඇතිව නැවත යථා තත්ත්වයට ගැනීමට හැකියා ඇති බවද විජයවර්ධන මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසූවේ කොළඹ මල්පාර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (8) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවැසුවේ මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්දය ලබාදුන් සියලු දෙනාටම ස්තූතිය පුදකරන අතරම මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වැඩිකර ගැනීමට ද හැකියාව ලැබුණු බවය.

ඉදිරියේදී පක්ෂයේ සියලුම දෙනාම එකට එකතුවී ඉදිරි මහා මැතිවරණයේදී හොද ප්‍රතිඵලයක් ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන ද විජයවර්ධන මහතා පැවැසීය.



අදහස් (7)

පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්

බකල ජයා Thursday, 08 May 2025 03:12 PM

UNP දැන් ඉන්න නායකයො සෙට් එක දාහකින් හොයාගන්න බෑ. ඒ තරම් ඉස්තරම්!

:       6       62

Asintha Thursday, 08 May 2025 03:14 PM

මේ මොකෙද්ද මේ උඩු බුරන්නේ ?

:       11       58

අරවින්ද මොණරවිල Thursday, 08 May 2025 03:50 PM

ජනතාව ඉදිරියේ පච වෙලා විතරක් නොවෙයි බලු වෙලාත් ගිය ඌ ඇම් පිය දැන් ගේම් ගහලා කිච වෙලා යන්නයි හදන්නේ !

:       9       35

සාලිය Thursday, 08 May 2025 04:15 PM

මහින්ද හොරා කියලා පදයක් හැදුවේත් මේ විදියටම තමයි...

:       16       15

ජයනාත් Thursday, 08 May 2025 05:30 PM

ගාණ කීයද...? අඩුම ලංසුව...!

:       0       0

Chathuri Thursday, 08 May 2025 06:00 PM

මේ සේරම ගල් පැලෙන බොරු කිව්වේ බලය ගන්න කාලේ ලන්වෙන කොට. ටකරන් මඩු ගහගන. බත්මුලයි, අරක්කු බාගෙයි දීලා. මිනිස්සුන්ව හඳට අරිනවා කියන්නේ. දැන් එහෙම කතා ඇහෙන්නේ... නැහැ. නඩේ ගුරාලාගේ සැප අඩුවෙනකොට, කප්පාදු කරනකොට ඉක්මනට කියනවා. ජනතාවට දුක් දෙනවාලු... එහෙම නැහැ. දැන් හිරේ යන්නේ ජනතාවද නැහැ. නම්බු නාම දාගෙන. හිටපු නඩේ දැන් හිරේ යන්නේ... ජනතාවට කිසිම නඩුවක් නැහැ. මොවුන්ට නඩු වැටෙන කොට. මොවුන්ට කඩේ යන නඩයක් තවමත් ඉන්නවා. ඒ වගේ අය තමයි මේ පච කතාවක් කියන් උඩ පනින්නේ... ඔබලා මොනවා කිව්වත්... මාලිමාව අවුරුදු නෙමේ. මාස නෙමේ. ලයිෆ් ටයිම්. මේරට පාලනය කරනවා. හොර නැහැ. බොරුව නැහැ. කෑමට මලපේරේත නැහැ. මුදල්, දේපල වැඩක් නැහැ. රටයි, ජනතාවයි. විතරමයි. ඔබලාට දැන් සැපද?

:       0       1

Nihal Dharmatileke Thursday, 08 May 2025 06:18 PM

මේ ජනමතය, ආණ්ඩු හදන්නෙත්, පෙරළන්නෙත් ජනතාවයි. ඔබලගේ දේශපාලනයේ ඉවරයි. ඒකෙ කෙරුවෙත් ජනතාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 292 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 1407 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1397 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස



වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 166 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 360 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1169 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 293 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1332 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site