(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානය කඩුලු 4 ක ජයක් ලැබීය.
තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (20) දිවා විවේකයට පෙර පාකිස්තානු පිල කඩුලු 6 ක් දැවී ලකුණු 131 ක ජයග්‍රාහි ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.
පාකිස්තානු මැැද පෙළ පිතිකරු ශවුද් ශාකීල් තරගයේ වීරයා සම්මාන ලැබීය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 321 (ඇන්ජලෝ මැතිව්ස 64, ධනංජය ද සිල්වා 122, අබ්රාර් අහමඩ් 68/3)
පාකිස්තානය පළමු ඉනිම 461 (ශවුද් ශාකීල් නොදැවී 208, අග්හා සල්මන් 83, රමේෂ් මෙන්ඩිස් 136/5)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 279 (නිෂාන් මධුෂ්ක 52, ධනංජය ද සිල්වා 82, රමේෂ් මෙන්ඩිස් 42, අබ්රාර් අහමඩ් 68/3)
පාකිස්තානය දෙවැනි ඉනිම කඩුලු 6 ට 133 (ඉමාන් උල් හක් නොදැවී 50, ප්‍රභාත් ජයසූරිය 56/4)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පාකිස්තානය පළමු ටෙස්ට් තරගය ජයගනී