
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්‍ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්‍ෂය හැර ගිය පිරිසට ද නැවත පක්‍ෂයකට එක්වන ලෙස ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (7) පැවසීය.
ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්වීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය.
ජනාධිපතිවරණයේදී සිය වගකීම බවට පත්වූයේ ‘සූට්’ ගැළපෛන කෙනකුට මසා දීම බවත් එහෙත් ඇඳුම බලෙන් ඇන්ඳවිය නොහැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු බලවේගය බවට පත්වන බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පක්‍ෂය හැර ගිය අයත් මා සමඟ එකතු වෙන්න
Chandula Wednesday, 07 August 2024 12:43 PM
රටට කරපු නැස්පැත්තියට ජනතාව පෙළ ගැසී බලන් ඉන්නේ ඔයාව දිනවන්න
බකන් පුක් Wednesday, 07 August 2024 01:18 PM
මීට වඩා ඡන්ද හම්බවෙනවා චන්ද්‍රිකා ඉල්ලුවනන්..
lalindra Wednesday, 07 August 2024 01:26 PM
දැන් කම්මැලි වගේ පස්සේ වෙලාවක බලමු
අරවින්ද මොනරවිල Wednesday, 07 August 2024 01:52 PM
ඒක හොදා...යි, කට්ටියම එකට තියලා ගෙදර යවන්න පුළුවන් !
ජනරළ Wednesday, 07 August 2024 01:59 PM
බීපු තැඹිලි කෝම්බෙන් කිරි ගන්න මිරිකපු පොල් වල කුඩු වලින් ඉස්ම ගන්න මිරිකපු දෙහි ලෙල්ලෙන් වගේ කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා මෙතන කියන්න බැරි, අන්න ඒවගේ දැන් කිසි වැඩකට ගන්න දෙයක් නැති දේවල් හොයාගෙන කවුරුත් එන්නේ නැහැ. කුණු ගොඩට දාල අහක බලාගෙන යනවා මිසක්. බාප්පට කාබනික පොහොර කොම්පෝස්ට් පොහොර හදන්න හොඳයි. ඔය කවුරු හරි ඔලුව හොඳ නැති කට්ටිය ඉන්නවනම් ඒවී.
රම්සි Wednesday, 07 August 2024 02:27 PM
පොඩ්ඩක් හිටපං මල්ලි සරම උස්සගන්නකං......!
Perera Wednesday, 07 August 2024 03:18 PM
අර ජෙට් පැක් එක දාගෙන එන්න ගෙවල් ගානේ ඡන්දෙ ඉල්ලන්න.
Prabha Wednesday, 07 August 2024 03:54 PM
හොරා කන්න ඕනේ නම් මාත් එක්ක එකතු වෙන්න කියන්න.
පොඩිඑකා Wednesday, 07 August 2024 04:41 PM
සන්ලයිට් දාලා හොඳට හෝදාගෙන ඉන්ටකෝ...!
ගමේ එකාලා Wednesday, 07 August 2024 05:05 PM
සාටකයෝ, දූෂිතයෝ, රැවටිලි කාරයෝ... ආර්ථික ඝාතකයෝ. ජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු... හරි නම් එකෙක් නෑර හැම එකාම හිරේ ඉන්න ඕනෑ එවුන්. ජරාපක්ෂලාගේ නම ඇහෙනකොටත් අපිට හරිම පිළිකුල්...
පිටරැටියා Wednesday, 07 August 2024 05:11 PM
දූෂිත පවුල් පාලනේ අයට එකතු වෙන්නේ හොර දූෂිතයෝ මිසක් වෙන කවුද? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරපු දූශිත බලලෝභී බඩගෝස්තරවාදි දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ...
Lalla Thursday, 08 August 2024 07:35 AM
නිල් බලකාය කෝ බං... උනුත් එක්ක නුවර වැව රවුමේ රේස් පදිමුද?
m saman perera Thursday, 08 August 2024 09:55 AM
මේවගේ කෙනෙක් රටේ ජනාධිපති වුණොත් රටම ඉවරයි.
Namal Thursday, 08 August 2024 10:53 AM
මාත් සමග එකතුවන්න නැවත අපිට ගසාකන්න.
ගමේ එකාලා Thursday, 08 August 2024 11:47 AM
දූෂිත පවුල් පාලනේ අය රටට කරපු වින්නැහිය හොඳටම ඇති. ඌරාගේ පස්සේ ගියොත් අසූචී කන්න වෙනවා වගේ තමයි දූෂිතයෝ එක්ක ගියාම වෙනදේ...