(අංජුල මහික වීරරත්න)
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ බෝගහවත්ත මහතා වෙත බාර දුන්නේය.
කුමුදු ලාල් බෝගහවත්ත මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළේය.
ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය එච්.එම්.සුසිල් රණසිංහ මහතා පත් කළේය.
ඒ අනුව මෙම නව පත්වීම සිදු කර තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිවාස, ඉදිකිරීම් ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්