
(අංජුල මහික වීරරත්න)
නත්තල් උත්සවය පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය අධිකාරී (ගමනාගමන) G.D.A සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව අද (24) ප.ව. 3.00 ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය 29 දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.5.00 ට කොළඹ කොටුව දක්වා පිටත් වී කොළඹ කොටුවට පෙ.ව. 8.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇත.
කොළඹ කොටුව - කන්කසන්තුරය නගරාන්තර දුම්රිය හෙට (25) සහ 28 දිනවල ධාවනයට සැලසුම් කර ඇත. (මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කළ මැදිරි 9 කින් සමන්විත වේ.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාඩු කාලෙට අමතර කෝච්චි යොදවයි