IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නියෝජ්‍ය ඇමතිවරයෙක්ට එරෙහිව විශ්වාස භංග ගේන්න පුළුවන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න හැකියාවක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Erskine May, Kaul & Shakdher වැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වල ඒ ගැන ගැන සදහන්ව ඇති බව කී විපක්ෂ නායකවරයා  නියෝජ්‍ය ඇමතිවරයකු විධායකයේ කොටසක් බවට‌ පත්වන විට ස්ථාවර නියෝගවල සඳහන්ව නැතැයි කියා විශ්වාසභංගයක් ගෙන ඒම බැහැර කළ නොහැකි බව සඳහන් කළේය.

 ස්ථාවර නියෝගවල අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා ගැන නිශ්චිත සඳහනක් නොතිබුණත් ඒ නිශ්ශබ්ධතාවයෙන් හැගෙන්නේ මේවා ගෙන එන්න බැහැ යන කාරණය නොවන්නේ යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයා පාර්ලිමේන්තු ක්‍රම ගැන ඇති පූර්වාදර්ශ පරිශීලනය කළා නම් නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බව තේරුම් ගන්නේ යැයිද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (5)

නියෝජ්‍ය ඇමතිවරයෙක්ට එරෙහිව විශ්වාස භංග ගේන්න පුළුවන්

Perera Wednesday, 10 September 2025 11:34 AM

හරි හරි ඉතින් පුළුවන් නම් යෝජනාව ගෙනල්ලා දිනලා නියෝජ්‍ය ඇමැතිව ගෙදර අරින්නකෝ කයිවාරු ගහන්නේ නැතුව

:       1       2

ජිල්බු Wednesday, 10 September 2025 11:57 AM

ඔය පුටුවල ඌරුතෙල් ගෑවා නම් ඕක කරගන්න තිබුණා පුතාණෙනි...

:       0       4

ලක් අම්මා Wednesday, 10 September 2025 02:42 PM

විපක්ෂ නායකගේ ළාමක ටින් ටින් වැඩ හින්දා අපේ විස්වාසයත් බන්ගවෙලා තියෙන්නේ?

:       14       4

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 10 September 2025 04:29 PM

මෝඩ මී හ___ අපේ රටේ තියෙන්නේ එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය නේද? අනෙක් මළ මගුල් පොත් කියවල වැඩක් තියෙනවද අදාල එක කියවන්නේ නැතිව? ඔයිට වැඩිය හොඳ නැද්ද ජපන් හෝඩිය කියෙව්වානම්?

:       1       1

සමන් විමල්Wednesday, 10 September 2025 05:38 PM

හරකා කවුද කියලා බලන්න කණ්නාඩියක් ඉස්සරහට යන්න. ඒ කියලා තියෙන පොත පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිලිබද අත් පොතක් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 669 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17764 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site