(අංජුල මහික වීරරත්න)
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මහනුවරදී අද ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.
දළදා වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දුටුවේය.
ආගමික කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කීවේ පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස නිරන්තරයෙන්ම ආගම සමග සමීපව කටයුතු කරන බවයි.
ආණ්ඩුව රණවිරුවා දඩයම් කිරීමට ගන්නා උත්සාහය අනාගතයේදී විශාල ප්‍රශ්නයක් බවට පත්වනු ඇති බව කී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කළ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නාමල් මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදකියි