IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


නාමල් උයන රැකීමට සහය වූ මාධ්‍ය ආයතනවලට සම්මාන

(ආරියරත්න රණබාහු)

ජාතික නාමල් උයන රැක ගැනීම සඳහා සහාය දුන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වලට සම්මාන ප්‍රදානය කිරීමේ  උත්සවය අග්‍රාමාත්‍ය යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දි අද පස්වරු වේ පැවැත්විණි.

නා ගස්වලින් පිරුණු ශ්‍රී ලංකාවේ විශාලතම වනාන්තරය ලෙස මෙම උයන සැලකෙන අතර දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳුවැටියද  මෙහි පිහිටා තිබේ.

එම කඳුවැටියේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර වසර 33ක්  පීරිම  සැමරීමද මෙම උත්සවයට සමගාමීව පැවැත්විණි.

මෙම නාමල් උයනේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කළ දිවංගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී න් රැසක් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත් විණි.

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම නාමල් උයන පිළිබඳව සකස් කළ වාර්තාවක් අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීම  සහඅනාගත පරීක්ෂණ සඳහා  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පිඨය හා ගිවිසුම් ගත වීමද සිදුකෙරිණි .  අනතුරුව  දිවයිනේ සියලුම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය  ආයතන සඳහා  සම්මාන ප්‍රදානය කෙරිණි.

ජාතික නාමල් උයනේ  නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් ගේ කාර්යභාරය ඇගයීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා විසින් උන්වහන්සේට විශේෂ තීරණයක්ද ප්‍රදානය කරනු ලැබිණි.

මෙම උත්සවය අමතා වනවාසී රාහුල හිමි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු කතා කළහ .

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (1)

නාමල් උයන රැකීමට සහය වූ මාධ්‍ය ආයතනවලට සම්මාන

achini Wednesday, 01 May 2024 09:38 AM

ඉස්සර පාර්ලිමේන්තුවේ රනිල් හොරා හොරා කියලා කෑගැහුවා .දැන් රනිල්ට වඩා කෙනෙක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි
2024 මැයි මස 17 111 0

කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා


චන්ද්‍රිකා ඉන්දුනීසියාවට
2024 මැයි මස 17 407 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.


රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි
2024 මැයි මස 17 261 0

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයු


තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්
2024 මැයි මස 17 568 0

ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්ම


‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑතිලු‘‘
2024 මැයි මස 17 995 3

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.


රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්
2024 මැයි මස 17 232 0

15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 762 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2299 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1970 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site